Skip to main content

Posts

Featured

Phishing attack

Hacking පොඩියට පටන් ගමු අද කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් උනන්දු වෙන දෙයක් ගෙන එ තමා hacking කියන්නෙ අද මම කියලා දෙන්න යන්නෙ හරියාකාරව phishing attack එකක් කරගන්නෙ කොහොමද කියලා phishing attack කියන්නෙ ඔහුගෙ password එක හා username එක ඔහු ලවාම අප අතටම අරගැනිමයි phishing යනු හැකින් වල මුල් පියවරක් හොදයි අපි බලමු මෙක කොහොමද කරන්නෙ කියලා හොද තත්වයෙ phishing එකක් කරන්නනම් kali linux තියෙන්න ඔනි එත් එ පහසු කම හැම කෙනෙක්ටම නැ ගොඩක් දෙනෙක් computer වලට වඩා use කරන්නෙ phone  එක නිසා අද මන් ගෙනාවෙ phone එකෙන් phishing කරන විදියක් ඉස්සෙල්ලාම ඔයගෙ phone එකෙ browser එක open කරගන්න මමනම් recommend කරන්නෙ chrome browser එක යුස් කරන්න z shadow register කියලා ගහලා register වෙන්න ගොඩක් වෙලවට register උනට පස්සෙ request with desktop කියලා erro එකක් යට්න් වැටෙන්න යිඩ තියෙනවා එතකොට කරන්න තියෙන්නෙ ඔයා use කරෙ chrome browser එකනම් උඩින් තියෙනවා පෙනවා ඇති ඉරි තුනක් එක click කරාට පස්සෙ යටට  යන්න ඇති desktop site කියලා එක එබුවට පස්සෙ computer එකක පෙන්නන ව්දියට පෙන්නයි ඔයාට phishing කරන්න පුලුවන් ගොඩක් දෙවල...

Latest Posts